අපි වෙමු හෙළ විරුවෝ.........
දෙසබස රැස දිනුවෝ.....
උදාරකම් ඇති ගුණ නුවනින් පිරි....
හැදුනු වැඩුනු දරුවෝ....
අපි වෙමු හැදුනු වැඩුනු දරුවෝ....//
දෙසබස රැස දිනුවෝ.....
උදාරකම් ඇති ගුණ නුවනින් පිරි....
හැදුනු වැඩුනු දරුවෝ....
අපි වෙමු හැදුනු වැඩුනු දරුවෝ....//
ජය දද නංවා ජයගොස පතුරා....
දෑ අභිමානෙන් පෙරමුණ ගන්නා....
සූර වීර දූ පුතුන් දිනූ....
සාර භූමියකි මේ ශ්රී ලංකා....
අපි වෙමු හෙළ විරුවෝ.........
දෙසබස රැස දිනුවෝ.....
උදාරකම් ඇති ගුණ නුවනින් පිරි....
හැදුනු වැඩුනු දරුවෝ....
අපි වෙමු හැදුනු වැඩුනු දරුවෝ....
දෑ අභිමානෙන් පෙරමුණ ගන්නා....
සූර වීර දූ පුතුන් දිනූ....
සාර භූමියකි මේ ශ්රී ලංකා....
අපි වෙමු හෙළ විරුවෝ.........
දෙසබස රැස දිනුවෝ.....
උදාරකම් ඇති ගුණ නුවනින් පිරි....
හැදුනු වැඩුනු දරුවෝ....
අපි වෙමු හැදුනු වැඩුනු දරුවෝ....
මනරම් කදු හෙල් අතරින් දිදුලන....
මිණි කැටයකි දින දින ඔප් නංවන....
සාමය සමගිය සතුට බෙදා දෙන....
දෙමුවාවත විදුහල් මාතා....
සුරැකේවා සැමදා.....
බැබලේවා සැමදා......//
මිණි කැටයකි දින දින ඔප් නංවන....
සාමය සමගිය සතුට බෙදා දෙන....
දෙමුවාවත විදුහල් මාතා....
සුරැකේවා සැමදා.....
බැබලේවා සැමදා......//