slidshow-1.png
sildeshow021.png
slideshow03.png
slide2.png
slide-1.png
slidshow-4.png
PlayPause
previous arrow
next arrow

About our school

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ සපිරි සුසමාහිත පෞරුෂයකින් හෙබි ඵලදායී දරුවන් අනාගත ලොකයට බිහි කිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 රුවන්පුරට

 මිණි පහනක් බඳු දෙමුවාත සොඳුරු විදුබිම.....

සබරගමු පුරවර - මිණිපුර බැඳුණු සුපතළ

දෙමුවාත විදුමව් කැල - දිලෙන තරු කැට බඳුය සිසුකැල

රක්වාන සොඳුරු කඳු පියසට හා නාහිටිය සුවිසල් වන රක්ෂිතයමායිම් කොටගෙන දෙමුවාත ගම් පියසෙහි ජනිත ර/ඇඹි දෙමුවාත මහා විද්‍යාලය වනාහි ගුණ නැණ දහමින් පිරිපුන් ශික්ෂණයකින් හා පෞරුෂයකින් හෙබි 800කට ආසන්න සිසු දරු දැරියන් පිරිසකගෙන් සැදුම් ලත් , විදු බිමකි.සුචරිතවත් සිසු දරු දැරියන් ලොවට දායාද කරන විදු මෑණියන් සිය දරුවන්අනාගත ලෝකයට දායාද කරනුයේ දැනුමෙන් යහපත් ආකල්ප වලින් මෙන්ම විවිධාකාර දක්ෂතා වලින් පරිපූර්ණ දරුවන් පිරිසක් ලෙසිනි ම සත්කාරය අරමුණු කරගත් දෙමුවාත විදු බිමේ විදූ පති මැතිදුන් පෙරට කොට ගත් නිපුණ ඇදුරු මඩුල්ල ගන්නා අනේක විද ක්‍රියාමාර්ගයන් නිසාවෙන් විදු බිමේ යසසදිශානතිය පුරා පැතිරී ගුණ සුවඳ විකසිත කරමින් සිටී.

Read More

 

 

පාසලේ මෙහෙවර

 

''මානව හා ‌භෞතික සම්පත් නිසි පරිහරණයෙන් හා ඵලදායීව යොදාගෙන
දක්ෂතා හා අපේක්ෂා උපරිම ලෙස වර්ධනය කරගත්, අභියෝගයන්ට නොබියව මුහුණ දිය
හැකි, ගුණ නැණින් පරිපූර්ණ, සොබාදහමට ලැදි, කාර්යක්ෂම, වැඩදායී දරුවන් පිරිසක් රටට
දැයට දායාද කරමු.''

අපගේ මෙහෙවරයි.

සාහිත්‍ය රස විදිමු දැනුම ලබමු

සාහිත්‍ය රස විදිමු දැනුම ලබමු

සාහිත්‍ය රස විදිමු දැනුම ලබමු

R/EMB/Demuwatha M.V.