6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර පන්ති සංඛයාව 14 කි. අ.පො.ස උසස් පෙළ කලා විෂය ධාරාව පමණක් දැනට ක්‍රියාත්මක අප පාසලේ විධිමත් විෂය මාලාවට අමතරව විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ.
12,13 ශ්‍රේණිවල විෂයයන්
- කලා
විෂයධාරාව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයය ධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍යය | දේශපාලන විද්‍යාව |
භූගෝල විද්‍යාව |
GIT |
|
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ඉතිහාසය | බෞද්ධ ශිෂ්ඨාචාරය | General English |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | චිත්‍ර/නැටුම්/නාට්‍ය/සංගීතය | ||
6-9 ශ්‍රේණිවල විෂයයන්
1. සිංහල භාෂාව හා සාහිත්‍යය
2. බුද්ධාගම
3.ගණිතය
4. විද්‍යාව
5. ඉංග්‍රීසි
6.ඉතිහාසය
7.චිත්‍ර
8.නැටුම්
9.නාට්‍ය හා රංග කලාව
10.සංගීතය
11.ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
12.සෞඛ්‍ය
13.භූගෝල විද්‍යාව
14. පුරවැසි අධ්‍යාපනය
10,11 ශ්‍රේණිවල විෂයයන්
1. සිංහල භාෂාව හා සාහිත්‍යය
2. බුද්ධාගම
3.ගණිතය
4. විද්‍යාව
5. ඉංග්‍රීසි
6.ඉතිහාසය
| කාණ්ඩ 1 | කාණ්ඩ 2 | කාණ්ඩ 3 |
| 1. ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 2. භූගෝල විද්‍යාව 3. පුරවැසි අධ්‍යාපනය |
1.චිත්‍ර 2.නැටුම් 3.නාට්‍ය හා රංග කලාව 4.සංගීතය |
1.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2.ගෘහ ආර්ථික විද්‍යාව 3.කෘෂි විද්‍යාව 4.නිර්මාණකරණය 5.සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |