පාසලේ දැක්ම
''ගුණ නැණ සපිරි සුසමාහිත පෞරුෂයකින් හෙබි ඵලදායී දරුවන් අනාගත ලොකයට බිහි කිරීම.''
පාසලේ මෙහෙවර
''මානව හා භෞතික සම්පත් නිසි පරිහරණයෙන් හා ඵලදායීව යොදාගෙන
දක්ෂතා හා අපේක්ෂා උපරිම ලෙස වර්ධනය කරගත්, අභියෝගයන්ට නොබියව මුහුණ දිය
හැකි, ගුණ නැණින් පරිපූර්ණ, සොබාදහමට ලැදි, කාර්යක්ෂම, වැඩදායී දරුවන් පිරිසක් රටට
දැයට දායාද කරමු.''