දෙමුවාත විද්‍යාලයේ ඇසළ පෙරහැර අති සාර්ථකව අවසන් විය..........
දෙමුවාත විද්‍යාලයේ හරි පුදුම ස්කෝලයකි. ටොට්ටෝ චංලාට කදිම තෝතැන්තකි. මක් නිසාද යත් මෙහි ගරු විදුහල්පති තුමා දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප වැඩි දියුණු කරන්නට පන්ති කාමරයේ අධ්‍යාපනය සේම විෂය බාහිර කුියාකාරකම් පිළිබඳව ද දැඩි උනන්දුවෙන් පසු වන බැවිනි. ඇසළ පෙරහැර මංගල්‍යය ද එලෙස දියත් වූ වැදගත් වැඩසටහනකි.
මේ සදහා අපට බොහෝ දෙනෙකු උදව් කළේ පුදුමාකාර උනන්දුවකිනි.ඒ සියලු දෙනාම මතක් කරලීම අපගේ යුතුකමකි.ඒ අතර
01.අමරපුර නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ රත්නපුර දිසාවේ අධිකරණ සංඝනායක දෙමුවාත ශාන්ති නිඛේතනාරාමය පන්නිල බුදු ගල්ලෙන චන්දුාරාම විහාරයන්හි උභය විහාරාධිපති පූජ්‍ය ගොඩැල්ලේ නායක හාමුදුරුවන් වහන්සේ.
02. කහවත්ත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පන්නිල ශාන්ති නිඛේතනාරාමාධිකාරී මුළු දිවයිනටම සාමවිනිසුරු පූජ්‍ය පන්නිල රතනසාර ස්වාමීන් වහන්සේ.
03. රාවණා ලංකා මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිශ්ශංක මායාදුන්නේ මහතා
04. ගොඩකවෙල පුාදේශීය සභාවේ හිටපු ගරු සභාපති පුියන්ත බණ්ඩාර මහතා
05.රක්වාන පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිතුමා පුමුඛ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්.
06. අප පාසලේ ආදි ශිෂ්‍ය සජබ කොට්ඨාස සංවිධායක දුමින්ද මහතා.
07.පැල්මඩුල්ල තේනු කුියේෂන්ස් ආයතනයේ අධිපතිතුමන්
08. අලුත් පාර චමින්ද මහතා.
09. අලුත් පාර සමෘද්ධි සමිතියේ නිලධාරිනී නන්දනි මහත්මිය.
10. අලුත් පාර රංග මහතා.
11. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු හොරමුල උපාලි මහතා.
මේ අනුව අප පාසල තුළ කුියාත්මක කරන ලද 2023 අගෝස්තු මස 02 වන දින ඇසළ පෙරහැර මංගල්‍යය ගරු විදුහල්පති තුමාගේ උපදෙස් පරිදි ගරු නියෝජ්‍ය විදුහල්පති තුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුාථමික හා ද්විතීයික පන්ති භාර,විශේෂ පන්ති භාර, විෂය භාර ගුරු භවතුන් සේම සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්ගේ පූර්ණ කැපවීමෙන් ද අප පාසලේ ආදරණීය දු දරුවන්ගේ දෙමාපියන්ගේ කැපවීමෙන් ද ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ සම්බන්ධයෙන්ද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නන් අයුරින් පෙරහැර සදහා සිදු කළ සහභාගිත්වය මත දෙමුවාත විද්‍යාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමා වූයේ සැම දෙනාටම ලබන වසරේත් මෙවැනි පෙරහැරක් සිදු කිරීමේ ස්ථිර අධිෂ්ඨානයෙනි.සැමට තෙරුවන් සරණයි.
මාධ්‍ය ඒකකය
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය
දෙමුවාත