කුසලතාවාදී දරු පිරිසක් අධ්‍යාපනය ලබන පාසලක දරුවන්ට නිවැරදි මංපෙත් පෙන්වන ගුරු මණ්ඩලය ඉතා වැදගත්ය. එම ගුරු මණ්ඩලය නිවැරදිව මෙහෙයවන නායකත්වය ඊටත් වඩා වැදගත්ය
ඒ අනුව දරුවන්ගේ සහ ගුරු මණ්ඩලයේ අනාගත ඉලක්ක සහ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යා යුතු බව අවධාරණය කරමින් ආචාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ හමුවක් අද දින ගරු විදුහල්පති තුමාගේ පුධානත්වයෙන් පවත්වන ලදී.
මාධ්‍ය ඒකකය
ර/ඇඹි/දෙමුවාත මහා විද්‍යාලය.




